IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්ය මණ්ඩලය ආපසු කැඳවයි

ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ සිටින කාර්ය මණ්ඩලය නැවත කැඳවූ බව ඊශ්‍රායල අගමැති කාර්යාලය නිවේදනය කළේය.

ජෝර්දානයේ අම්මාන් නුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් අනතුරුව ඊශ්‍රායලය එම පියවර ගෙන තිබේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ ආරක්ෂක භටයාගේ සිරුර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමඟ ඊශ්‍රායලට ගෙන ඒමට කටයුතු කර තිබේ.

මේ සිදුවීම හේතුවෙන් 1994 වසරේදී අත්සන් කරන ලද සාම ගිවිසුමකින් බැඳී සිටින අරාබි රාජ්‍ය දෙකක් වන ඊශ්‍රායලය සහ ජෝර්දානය අතර සබඳතා අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

ඊශ්‍රායාලයේ පිහිටි ජෝර්දාන තානාපති කාර්යාලයට ඉස්කුරුප්පු නියනක් සහිතව පැමිණි ජෝර්දාන වැසියකු කරන ලද පහරදීමක් සමඟ එම සිදුවීම ඇතිවිය.

මෙම සිදුවීමෙන් ජෝර්දාන වැසියන් දෙදෙනකු මියගිය අතර ජෝර්දානයේ ඊශ්‍රායාල තානාපති කාර්යාලයේ සේවය කළ ආරක්ෂක අංශ නිලධාරියෙක්  මරුමුවට පත්විය.


රොයිටර් 055



අදහස් (0)

ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්ය මණ්ඩලය ආපසු කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site