IMG-LOGO

ජපානය හෙල්ලෙයි

ජපානයේ මධ්‍යම ප්‍රදේශයට සෙනසුරාදා රාත්‍රී රිච්ටර් මාපකයේ 6.8 ක භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ මේ භූමිකම්පාවෙන් නගානෝවලට බටහිරින් පිටිහි හකුබා නම් ගම්මානයේ නිවාස පහක් කඩා වැටුණු බවට තොරතුරු ලැබී ඇති බවයි. සුන්බුන්වලට හිරවී සිටි පස් දෙනකුගේ ජීවිතය බේරාගත් බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නගානෝ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුවද පවසන්නේ පුද්ගලයන් කිප දෙනෙක් තුවාල ලබා ඇති බවයි. භූමි කම්පාව හේතුවෙන් නායයාම් කීපයක්ද එම ප්‍රදේශයේ සිදුවි තිබේ. ජපාන රජයේ කැබිනට්ටුවේ ප්‍රධාන ලේකම් යොෂිහිඩේ සුගා පවසන්නේ භුමිකම්පාව සිදුවූ ස්ථානයට හමුදා බලඇණි සහ සහන සේවකයන් පිටත් කර යැවු බවයි.

විදුලි බල පද්ධතියට, න්‍යෂ්ඨික බලා ගාරයන්ට මෙම අනතුරින් හානි නොවු බව එරට ටෝකියෝ විදුලිබල සමාගම ප්‍රකාශකැර ඇත.



අදහස් (0)

ජපානය හෙල්ලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 142 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site