ජපානයේ පිහිටි ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම්වලට නව නීති පැනවීමට එරට රජය තීරණය කර තිබේ.
ඒ අනුව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ජපානය තුළ පනවා ඇති නීති එරටේ පිහිටි ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම්වල ද ක්‍රියාත්මක කිරීමට ජපාන රජය සැලසුම් කර ඇත.
දැනට පවතින මෙම නීති ප්‍රකාරව පරිශීලකයාගේ අවසරයකින් තොරව විද්‍යුත් තැපැල් සහ අනෙකුත් සන්නිවේදන ක්‍රමවේදවල අන්තර්ගතයන් නැරඹීම ජපාන තොරතුරු තාක්ෂණ ආයතනවලට තහනම් කර තිබේ.
මෙම නීති විදෙස් සමාගම්වල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන තත්ත්ව විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් යෝජනා කර ඇත.
එරට පරිශීලකයින්ට සේවා සපයන සමාජ ජාල සහ විද්‍යුත් තැපැල් ඇතුළු සේවා සපයන සමාගම්වලට අදාළ වන නීති සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ජපාන සන්නිවේදන අමාත්‍යංශය පැවසීය.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජපානයේ පිහිටි ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම්වලට නව නීති පැනවේ