ගෞතම බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ අටවිසි බුදුරජාණන් වහන්සේලාට උපහාර පිදෙන අටවිසි බුද්ධ පූජා පිංකමක් සැප්තැම්බර් මස 26 වැනි සෙනසුරාදා සවස 4 ට ජිනීවා බෞද්ධ විහාර පරිශ්‍රයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
මෙම බුද්ධ පුජාමය පිංකම මෙහෙයවනු ලබන්නේ ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක හා පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන් විසිනි.
මෙම අවස්ථාවට අටවිසි බුදුරජාණන්වහන්සේලාගේ ප්‍රතිමාවන් වැඩම කරනු ලබයි.
ස්විට්සර්ලන්තයේ ඉතා කලාතුරකින් පැවැත්වෙන මෙම පූජනීය අවස්ථාවට සහභාගීවන ලෙස සියලු දෙනාටම කාරුණිකව ආරාධනා කරන බවත් ජිනීවා බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික හිමියෝ පැවසුහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජිනීවාහිදී අටවිසි බුදුවරු පිදෙති