IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


චීන බිළිඳා වැසිකිලි බටෙන් මෙලොවට

චීනයේ ප්‍රකට විශ්වවිද්‍යාලයක වැසිකිළි බටයක සිරවී සිටි අලූත උපන් බිළිදෙකුගේ දිවි බේරා ගැනීමට චීන සහන සේවකයෝ සමත්වූහ.

වැසිකිළියේදී දරු උපත සිදුකර ඇති දරුවාගේ මව දරුවා මරණයට පත්කිරීමේ අරමුණින් දරුවාව වැසිකිළි පෝච්චියට දමා සෝදා හරින්නට ඇතැයි සැක කෙරේ.

තම වැසිකිළි කාමර වලින් නැගෙන්නට වූ බිළිදෙකුගේ හැඬක් හඬක් අසා විමසිලිමත් වූ විශ්වවිද්‍යාල සිසුන් ඒ සම්බන්ධයෙන් බළධාරීන් දැනුම්වත් කිරීමත් සමග පැමිණි සහන සේවකයින්ට ගොඩනැගිල්ලේ සිව්වැනි හා තෙවැනි මහල් සම්බන්ධ කරන වැසිකිළි බටයේ බිළිඳා සිරව සිටින බව සොයාගැනීමට හැකිවිය.

බටය කපා බිළිදා පිටතට ගනු ලැබුණි.

බටයේ සිරවී සිටියද බිළිදා ජීවතුන් අතර සිටීම ප්‍රාතිහාර්යයක් බඳු යැයි සහන සේවකයෝ මෙන්ම සිසුහුද කීහ.

දරුවාගේ මව යැයි සැකකෙරෙන විශ්වවිද්‍යාලයේම සිසුවියක අත්අඩංගුවටද ගෙන ඇත.

දරුවා මෙන්ම ඇයද වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.

1411045300618_Image_galleryImage_Newborn_baby_girl_is_pull 1411045319119_Image_galleryImage_Newborn_baby_girl_is_pull 1411045332916_Image_galleryImage_Newborn_baby_girl_is_pull 1411045349923_Image_galleryImage_Newborn_baby_girl_is_pull



අදහස් (0)

චීන බිළිඳා වැසිකිලි බටෙන් මෙලොවට

නිහාල් ප්‍රනාන්දු Monday, 22 September 2014 09:45 AM

මේවා අහනකොට අම්මා මතක් වෙනවා (නදී)

:       0       0

අමා Sunday, 21 September 2014 10:32 PM

මේවා නම් ලෝකය විනාශ වෙනවා වගේම ලෝක අපරාද ? (නදී)

:       0       0

උයන්ගොඩ Monday, 22 September 2014 10:23 AM

දෙවියනි, ඔබ මෙලොව පුදුමයි (නදී)

:       0       0

මධුශාන් Monday, 22 September 2014 11:21 AM

තරුණ ගැහැණු ළමයි මේවා හිතටගන්න. (නි)

:       0       0

කුමාරි Monday, 22 September 2014 04:36 AM

මිනිසත්කම පිරිහෙන එකයි මෙයින් අපිට පේන්නේ. (නදී)

:       0       0

පද්මිණී Sunday, 21 September 2014 07:09 AM

මේ වගේ අම්මලට යන්න වෙනම අපායක් හදන්න ඕනේ (නදී)

:       0       0

කැලුම් Sunday, 21 September 2014 07:29 AM

මීට පෙරත් මේ වගේම ප්‍රවෘත්තියක් චීනයෙන් අහන්න ලැබුණා. අපේ රටේ සමහර අම්මල එහෙම නැහැ (නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 22 September 2014 06:06 AM

අපේ රටේ අම්මලා නම් මෙහෙම බට වලට ළමයි බස්සලා අපරාද කරන්නේ නැහැ. දැක්කනේ ඊයේ පෙරේදා වගා ළිදකට එහෙම පිටින් දරු පැටියෙක්ව දාලා තිබුනා (නදී)

:       0       0

ලක්මල් Monday, 22 September 2014 07:51 AM

මේවා ලංකාවේ අම්මලත් පාඩමට ගන්න ඕනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site