විප්ලවීය මත ඉදිරිපත් කළ නිසා චීන රජයේ උදහසට ලක්වී, නිවාස අඩස්සියේ රඳවා තැබූ චීන ජාතික දේශපාලන කි‍්‍රයාකරුවකු වන චෙං ගුවන්චෙං චීන බලධාරීන්ගෙන් බේරී පෙරේදා (28) ඇමෙරිකාවට පලා ගියේය. උපතින්ම අන්ධ පුද්ගලයකු මෙන්ම නීතීඥයකු ද වන චෙං ගුවන්චෙංට ආරක්ෂාව සැපැයීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා රජය පවසා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
චීන දේශපාලන කි‍්‍රයාකරුට ඇමෙරිකාවේ රැකවල්