මහා වර්ෂාවක් අතරතුරදී චීනයේ ෂීජාසුවාන්ග් දුම්රියපොළේ නතරව සිටි මගීන්ටද හොද හැටි නා ගැනීමට හැකිවිය.
වර්ෂාව ක්‍රමයෙන් වැඩි වෙද්දී දුම්රියපොළේ වහලයෙන් ජලය වහනය වන්නට ගත්තේ දිය ඇළි සේය.සුළු වේලාවකින් මුළු දුම්රියපොළෙම තටාකයක් සේ දිස්විය.
මෙනිසා දුම්රියය ධාවනය තාවකාලිකව අවලංගු කිරීමටද බළධාරීන්ට සිදුවුනි.
දුම්රියපළේ වහලයේ අලූත් ආරට සාදා තිබූ ජනේල කිහිපයක් වසා දැමිීමට අමතකව තිබීම දුම්රියපොළේ ඇතුලේ දිය ඇළි ඇතිවීමට හේතුව බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණය වැඩි උනාමත් නාගන්න වෙනවා නේද? (නදී)
චීනෙන් හැදුවේ (නදී)
ලස්සන පිරිසිදු දුම්රිය ස්ථානයක්. නොරොච්චෝලේ වගේ හිල් තියන එක තමයි ප්‍රශ්නේ. (අ)
බලන්නකෝ දුම්රිය පොළක තිබෙන ලස්සන.අපේ ගුවන් තොටුපළකවත් මෙහෙම සුන්දරත්වයක් නැතුව ඇති. (නි)
ජනේල කිහිපයක් වසා දැමීමට අමතකව තිබීම නිසා හොඳට ගියා. මම හිතුවේ නොරෝච්චෝල් ක්‍රමයට හදපු එකක් කියලයි. (නි)