චීනයේ ෂැංහයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිපිරීමකින් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ගුවන්තොටුපළේ ගොඩබැසීමේ පර්යන්තය අසල පරීක්ෂා කිරීමේ කවුළුවකදී පුද්ගලයකු බෝතලයකට පුපුරන ද්‍රව්‍ය දමා එය විසිකර ඇති බව කියති.
සිද්ධියත් සමග බෝතලය විසිකළ පුද්ගලයා පිහියකින් සිය ගෙලට තුවාල සිදුකරගෙන ඇතැයිද චීන මාධ්‍ය වාර්තා කියයි.
මීට පෙර 2013 දී චීනයේ බීජිං ගුවන්තොටුපළේ දී රෝද පුටුවකින් ආ අයකු සිය පෞද්ගලික දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරමින් බෝම්බයක් පුපුරවාගැනීම නිසා ඔහුට හය වසරක සිර දඬුවමක් නියම වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
චීන ගුවන්තොටුපොළක පිපිරීමක්