(බෝආඕහිදීය / බීජිංහිදීය (රොයිටර්)
චීන ආර්ථිකය තවදුරටත් විවෘත කරන බවට එරට ජනාධිපති ෂී ජින්පින්ග් පවසයි.
ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳාම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන අවස්ථාවකදී ‘ආසියාව සඳහා බෝආඕ’ සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා එම කරුණු කීය.
සමුළුවේදී අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා චීනය තවදුරටත් ආර්ථිකය විවෘත කරන බවට පොරොන්දු වූ අතර මෝටර් රථ ඇතුළු නිෂ්පාදන මත තිබෙන ආනයන බදු අඩු කරන බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් චීන ජනාධිපතිවරයා ‘ආසියාව සඳහා බෝආඕ’ බී.එෆ්.ඒ සමුළුවේදී දුන් බොහෝ පොරොන්දු මීට පෙර ඉදිරිපත් කරන ලද ක්‍රියාමාර්ග නැවත වරක් සිහිපත් කිරීමකි.
විදෙස් ආයෝජකයන් සඳහා චීන වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කරන බව ද ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා බෝආඕ සමුළුවේදී කීවේය.
(055)
2025 දෙසැම්බර් මස 04
350
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘චීන ආර්ථිකය තව දුරටත් විවෘත කරනවා‘ - ෂි ජින්පින්ග්