චීනයේ බීජිං නුවර ප්‍රාථමික පාසලක පන්ති කාමරයකට ඇතුළු වූ පුද්ගලයෙකු එල්ල කළ ප්‍රහාරයකින් දරුවන් 20දෙනකුට පමණ තුවාල සිදුවී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි.
මොවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව පැවසේ.සැකකරු අත්අඩංගුවට ගෙන ඇති නමුත් මෙවැනි ප්‍රහාරයක් සිදුකිරීමට හේතුව කුමක්දැයි අණාවරනය වී නොමැත.
සැකකරු පාසලේ සේවකයෙකු වන අතර සිද්ධිය සම්බන්ධ පුළුල් විමර්ශනයක් සිදු කරන බව බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චීනයේ පාසලකට එල්ල වූ ප්‍රහාරකින් දරුවෝ 20කට තුවාල