ධාරාණිපාත වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් හේතුවෙන් දකුණුදිග චීනයේ ග්වන්ඩොං පළාතේ යැංසි ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ රැසක් මුළුමනින්ම ජලයෙන් යට වූ අතර 55 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
14 දෙනකු තවමත් අතුරුදන් වී ඇතැයි බලධාරීහු පවසති.
හදිසියේ හටගත් එම ජල ගැලීම් හේතුවෙන් නිවස 2,600 ක් විනාශ වී ඇති අතර ලක්ෂ 6 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd