චන්ද්‍රිකා තිස්දහසකින් සමස්ත පෘථිවියම ආවරණය වන පරිදි අධීවේගී අන්තර්ජාල සම්බන්ධතා ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
ඒ අනුව ස්ටාර්ලින්ක් අන්තර්ජාල චන්ද්‍රිකාවෙන් ලබන වසර මැද භාගය වන විට අමෙරිකාවට අන්තර්ජාල සම්බන්ධතා ලබා දිය හැකි වෙතැයි ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ ඊලෝන් මස්ක් මහතා පවසයි.
පහළ පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා දහස් ගණනක ජාලයක් මගින් මහද්වීප ආවරණය කරන අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් පරිශීලකයින්ට ලබාදීමට එම සමාගම සැලසුම් කර ඇත.
එහි පළමු අදියර වශයෙන් පසුගිය මැයි මාසයේ දී චන්ද්‍රිකා 60 ක් අභ්‍යාවකාශ ගතකළ අතර 2024 වන විට එම සංඛ්‍යාව දොළොස් දහස දක්වා වැඩි කිරීම අපේක්ෂාවයි.
පසුව එය චන්ද්‍රකා තිස්දහසක් දක්වා වර්ධනය කෙරේ.
මෙම චන්ද්‍රිකා අන්තර්ජාල සම්බන්ධතා යුද ගුවන්යානාවලට ද ලබාදීමට සැලසුම් කර ඇත.
(රොයිටර්ස් ඇසුරෙනි)
-226-
2025 දෙසැම්බර් මස 30
35
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
චන්ද්‍රිකා තිස්දහසකින් පෘථිවියටම අන්තර්ජාල සම්බන්ධතා
de silva Thursday, 24 October 2019 07:55 PM
මේ මොන විනාශයක්ද ? පෘතුවි කක්ෂය වටා චන්ද්‍රික දහස්ගනනක් ගොඩ ගහන්නේ මුන්ට පිස්සුද ? මේවා මගින් අන්තර්ජාලය කෙසේවෙතත් ඔත්තු බැලීම නම් හොඳින්ම සිදුවේවි
ඉඳුනිල් ඵ්‍රියන්තFriday, 25 October 2019 06:39 AM
ඔබේ බුද්ධිමත් ප්‍රකාශයට ස්තුතියි.