IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ගී‍්‍රසියේ හිටපු ඇමැතිවරයෙක් අවුරුදු 20ක් හිරේට

ගී‍්‍රසියේ අධිකරණයනක් මඟින් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන ආකිස් සොකට්සෝෆෝලොස්ට අවුරුදු 20 සිර දඬුවම් නියම

ආකිස් සොකට්සෝෆෝලොස් (වමේ)

කළේය.ඔහුට එරෙහිව ඇති චෝදනාව වනුයේ නීතිවිරෝධි මුදල් නිත්‍යානුකුල බවට පත් කිරීමයි.

ආකිස් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 16 දෙනෙක් එම චෝදනාවට වරදකරුවන් වී ඇත.රුපියල් මිලියන හයක මෙම මුදල් ගනුදෙනුව යුරෝපියානු දේශපාලන අර්බුදයේ සංකේතයක් බව වාර්තා සඳහන් කරයි.

ආකිස් 73 වන වියෙහි පසුවන අතර පසුගිය අවුරුදු 30 පුරාවටම ගී‍්‍රක දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් විය. ඔහු 1996 සිට 2001 දක්වා ගී‍්‍රසියේ ආරක්ෂක අමාත්‍යධූරය දැරුවේය.ඔහු අමාත්‍යධූරය දරණ සමයේ යුධ උපකරණ මිලදි ගැනීමේදී අල්ලස් ලබාගත් බවත් එම මුදල් නීත්‍යානුකූල බවත් වාර්තා සඳහන් කිරීම මෙම චෝදනා එල්ල කිරීමට හේතු විය. නඩු විභාගයන්හිදී ආකිස් ඔහුට එරෙහිව තිබූ එම චෝදනා ප‍්‍රතික්ෂේප කළේය.

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයට අනුව යුරෝපයේ බංකළොත්ම රට වනුයේ ග‍්‍රීසියයි.



අදහස් (0)

ගී‍්‍රසියේ හිටපු ඇමැතිවරයෙක් අවුරුදු 20ක් හිරේට

ධම්ම Wednesday, 09 October 2013 02:38 PM

ලබාගත් අල්ලස් නීත්‍යානුකූලයි කියන්න උපදෙස් ගත්තේ අපේ කෙනෙකුගෙන්ම වෙන්න ඕනෑ. (දිල්)

:       0       0

දර්ශන Wednesday, 09 October 2013 02:46 PM

ලංකාවේ නම් කිසිම විටෙක මෙවැනි දේවල් බලාපොරොත්තු වෙන්න එපා. (දිල්)

:       0       0

සිසිර විතාන Thursday, 10 October 2013 10:05 AM

ග්‍රීසියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ... *(දී)

:       0       0

චන්ද්‍ර වනිගසේකර Wednesday, 09 October 2013 05:43 PM

ලංකාවේ දේශපාලන ක්‍රමය නීති ක්‍රමය පාලන ක්‍රමය ඉතාලියට ආදේශ කරානම් ඔය මුකුත් නැහැ . අපේ රටෙන් ගන්න ගොඩක් දේවල් මේ රටවලට තියෙනවා . ඇවිත් මේවා ගෙන අද්‍යනය කරන්න (ත)

:       0       0

උපාලි Thursday, 10 October 2013 02:39 AM

චන්දි අලුත්වල, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මොකද දන්නවද? මෙයා "හිටපු" එක්කෙනේක්නේ. දැන් ඉන්න කෙනෙක් නම් ඔයා කියන දේ හරි. හිටපු කට්ටියට ඒ වරප්‍රසාද නැහැ. (නි)

:       0       0

චන්දි අලුත්වල Wednesday, 09 October 2013 12:52 PM

මේක ලංකාවේ වුණා නම්, ඇප මත මුදාහරී කියලා වගේ එකක් තමයි අහන්න වෙන්නේ (නි)

:       0       0

සත්‍යයා Thursday, 10 October 2013 06:58 AM

ග්‍රීසිය මේ ආදර්ශය අරගෙන තියෙන්නේ අපෙන්. (නි)

:       0       0

ගාමිණි Wednesday, 09 October 2013 01:11 PM

රජකම් කළත් කළකම් පල දෙනවාලු.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 223 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site