ගිනියාවේ කොළරා වසංගතයක් පැතිර යමින් පවතින බවත් මේ වනවිට ඊට අසූ දෙදෙනකු ඊට බිලි වී ඇති බවත් එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. කොළරා රෝගීන් 2,054 දෙනකු රෝහල්වල ප‍්‍රතිකාර ගනිමින් සිටින බව ද ගිනියාවේ සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. ගිනියාවේ කොළරා රෝගය වසංගත තත්ත්වයකට පත් වුණේ පසුගිය පෙබරවාරි මාසයේ සිටය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd