IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කේරළයේ විරෝධතාවයේ යෙදුණු 2200 ක් අත්අඩංගුවට


 
ඉන්දියාවේ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ හින්දු පන්සලකට කාන්තාවන්ට ඇතුළුවීමට අවසර නොදීමට එරෙහිව විරෝධතාවයේ යෙදුණු පුද්ගලයන් 2200 ක් පමණ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
සබරිමාලා පන්සලට කාන්තාවන්ට ඇතුළු වීම තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට විරෝධය පලකරමින්  පසුගිය සති කිහිපය පුරා කළහකාරී විරෝධතා ප්‍රාන්තයේ බොහෝ ස්ථානවල පැවැත්වුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
මෙම පූජ්‍යස්ථානය ඉතිහාසය පුරා කාන්තාවන්ට තහනම්ව පැවතී ඇත. පොලිසිය පවසන්නේ අධිකරණ තීන්දුවට එරෙහිව කළහකාරී ලෙස විරෝධතාවයේ යෙදුණු කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බවයි.
 
 
(බීබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

කේරළයේ විරෝධතාවයේ යෙදුණු 2200 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site