වසර 10 ක් තිස්සේ කළ සාකච්ඡාවලින් පසු ක්‍රොඒෂියාව තම සාමාජික රටක් ලෙස පිළිගැනීමට යුරෝපා සංගමය පෙරේදා (31) තීරණය කළේය.
ආර්ථික ආර්බුදයකට මුහුණ දී සිටින ක්‍රොඒෂියාව, යුරෝපා සංගමයේ සාමාජික රටක් වීමෙන් පසු, යුරෝ මුදල් ඒකකට භාවිතා කිරීමට නියමිතය.
ක්‍රොඒෂියා ජනාධිපති අයිවෝ ජොසිවුක් කියා සිටියේ දීර්ග කාලයක් තිස්සේ තම රට යුරෝපා සංගමයට එක් වීමට උත්සහ කළ බවත්, දැන් එම අවස්ථාව උදා වීම තම රට ලැබූ ජයග‍්‍රහණයක් බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd