උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුංගේ 100 වැනි ජන්ම දින සැමැරුම නිමිත්තෙන් එරට යොංයාන්ග් අගනුවර පෙරේදා (15) පැවැති විශේෂ සැමැරුම් උත්සවයේදී උතුරු කොරියා රජය ඔවුන්ගේ යුද ශක්තිය පෙන්වමින් හමුදා ආචාර පෙළපාළියක් ද පැවැත්වීය. එම අවස්ථාවේදී උතුරු කොරියා නව නායක කිම් ඉල් සුන්ගේ මුණුපුරු කිම් ජොං උන් විශේෂ දේශයනයක් ද කළේය.

1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd