ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් වලට බටහිරින් පිහිටි රජයේ අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12දෙනකු මියගොස් 31දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
බලධාරීන් පවසන්නේ මියගිය අය අතර කාන්තාවක සහ දරුවන් ද සිටින බවයි.
පිපිරීම සිදුවන අවස්ථාවේ කාර්යාලයේ සේවකයින් රාමලාන් උපවාස සමය හේතුවෙන් වේලාසනින් බැහැර ගොස් සිටි බව පැවසේ.
ප්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය විසින් බාරගෙන ඇති අතර ඇෆ්ගන් රජය හා කැරළිකරුවන් අතර දින තුනක සාම කාලය අතරතුර මෙය සිදුව ඇත.
(බීබීසි ඇසුරිණි - 085)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට