කෙන්යාවේ ඊසාන දිග මැන්ඩෙරා නගරයේ සාමාන්‍ය වැසියන් හය දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ වගකීම තමන් බාරගන්නා බව අල්-ශබාබ් සංවිධානය පවසයි. පොලීසිය පවසන්නේ සටන්කරුවන් පළමුව බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පසුව වෙඩි තැබූ බවයි.
ආරක්ෂක අංශ පුද්ගලයන් 27දෙනකු බේරාගත් බව මැන්ඩේරා ප්‍රාන්තයේ පාලක අලි රෝබා පවසයි.
සෝමාලියාව මූලස්ථානය කරගෙන සටන් මෙහෙයවන අල්-ශබාබ් සංවිධානය ආසන්නයේ පිහිටි කෙන්යාවේ ද ප්‍රහාරයන් එල්ල කරයි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.