ඕස්ටේ‍්‍රලියා නව අගමැති කෙවින් රුඞ්ගේ කැබිනට් මණ්ඩලය ඊයේ (1) දිවුරුම් දුන් අතර, ඊට කාන්තාවෝ 6 දෙනෙක් අයත් වෙති.
ඕස්ටේ‍්‍රලියා කැබිනට් මණ්ඩලයකට කාන්තාවන් වැඩිම පිරිසක් සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ලබන සැප්තැම්බරයේ ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ඊට පෙර නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීමට අගමැති රුඞ් සහ නව රජය සූදානම් වෙයි.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ටේ‍්‍රලියා නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි