IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වෙරළ තීරයන්ට ජෙලි මසුන්ගේ තර්ජන

දහස් ගණනක් සංචාරකයින්  ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයන්හිදී  ජෙලි මත්සයන්ගේ ප්‍රහාරයට ලක්ව ඇතැයි වාර්තා වේ.

පසුගිය සති අන්තයේ වැඩි වශයෙන් සිද්ධීන් වාර්තා වී ඇති අතර ජෙලි මසුන් විශාල වශයෙන් නොගැඹුරු වෙරළට ගසාගෙන ඒම හේතුවෙන් මෙම අනතුරුදායක තත්ත්වය උදාවූ බව බලධාරීහු පවසති.
 
මේ නිසා බොහෝ වෙරළ තීරයන් වසා දැමීමට ද සිදුවී ඇත.
 
බ්ලූබොට්ල් වර්ගයේ ජෙලිමසුන් වන මොවුන්ගේ දෂ්ඨ කිරීම වේදනාකාරී වුවත් මාරාන්තික නොවන බව වෛද්‍යවරු පවසති. 
 
කෙසේ වුවද ජෙලිමසුන් දෂ්ඨකිරීමට ලක්වූ 2500ක පමණ පිරිසක් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. 
 
මෙය පසුගිය වසරට වඩා තුන්  ගුණයක වැඩිවීමක් බව පැවසෙන අතර තද සුළං හේතුවෙන් මෙම සතුන් වෙරළට ගසා ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ.
 
(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වෙරළ තීරයන්ට ජෙලි මසුන්ගේ තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site