IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඔළු දෙකේ ඩොල්පින්

හිස් දෙකක් සහිත ඩොල්පින් සත්වයෙකුගේ සිරුරක් තුර්කියේ ඉෂ්මිර් වෙරළට ගසා ගෙන විත් ඇත. සත්ත්වවේදින් පවසන්නේ අඩි 3.2ක් දිගැති මේ ඩොල්පින් මතස්‍යයා වයස අවුරුදු එකහමාරක් පමණ විය හැකි බවයි.

මෙම සතාට හිස් එකිනෙක බද්ධ වූ හිස් දෙකක් හා එක් වලිගයක් තිබිණි. ඩොල්පින් මුලින්ම දුටු මෙටින් (39) නමැති පුද්ගලයා පවසන්නේ එය තමන්ට අදහාගත නොහැකි වූ දෙයක් වූ බවයි.

ඔහුගේ දැනුම්දීමකට අනුව තුර්කි පොලීසියෙන් ඩොල්පින් ගෙනගොස් ඩෙනිස් විශ්වවිද්‍යාලයේ සාගර ජීව විද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී ඇත. එහි මහාචාර්ය මෙමෙට් ගොකොග්ලු මහතා පවසන්නේ මියගිය ඩොල්පින් සත්ත්වයා දෙබිඩි සත්ත්වයකු බවයි. ක්ෂීරපායීන් අතර දෙබිඩි දරුවන් බිහිවීම අරුමයක් නොවූව ද දෙබිඩි ඩොල්පින් සත්ත්වයකු දැක ගැනීම අති දුර්ලභ බව ද ඔහු කියයි.

Two 1

 



අදහස් (0)

ඔළු දෙකේ ඩොල්පින්

එමි කේ තිලිනක Tuesday, 12 August 2014 02:52 AM

මෙවැනි අසාමාන්‍යය සිදුවිමි දකින්න බොහෝම අඩුයි (නදී)

:       0       0

නැනී Tuesday, 12 August 2014 03:08 AM

ඔය ඩොල්පිනා ෂුවර් එකට ඉන්දියන් සාගරය හරහා තුර්කි රටට පීනලා තියනවා. (නදී)

:       0       0

ඇසළ Monday, 11 August 2014 06:27 AM

අපෙත් ඉන්නවා මේ වගේ ඇමති කෙනෙක්. (නදී)

:       0       0

ලසන්ත Wednesday, 13 August 2014 04:35 PM

අපේ සමහර දේශපාලඥයොත් ඔය වගේ තමයි !!! (නි)

:       0       0

සත්‍යයා Sunday, 10 August 2014 10:53 PM

මේ ඡායාරූපය දුටුවිට මට මතක් වුණේ පිල් මාරුකරන අපේ දේශපාලුවෝ. ඒ අයට නම් අවස්ථාවේ හැටියට ඔලු දෙකට වඩා තිබෙනවා. (නි)

:       0       0

චතුර Wednesday, 13 August 2014 07:07 PM

ඇත්තමයි. මේ වගේ ප්‍රවෘත්ති බොහොම අගෙයි. ඔබ කරන මෙහෙය ඉතාම අගය කරමි (නි)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​. Wednesday, 13 August 2014 12:39 PM

මේ සතා පණපිටින් අපේ අයට හමුවුණා නම් මූත් අතුරුදහන්..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site