ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් සමඟ ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ගිය ඔහුගේ නිල ඡායාරූප ශිල්පී හසන් ගොල්කන්බාන් ඇමෙරිකා රජයේ ආරක්ෂාව ඉල්ලා සිටී. ජනපති අහමදිනෙජාද් සහ ඉරාන රජය සමඟ සහයෝගීව කටයුතු නොකරන බවට ගොල්කන්බාන්ට චෝදනා එල්ල වී ඇතැයි ගොල්කන්බාන්ගේ නීතීඥවරයා පවසයි. මේ වනවිට ගොල්කන්බාන්ගේ බිරිය සහ දරුවන් ද ඉරානයෙන් පලා ගොස් ඇතැයි නීතීඥ පෝල් ඞ්වේයර් වැඩිදුරටත් කියා සිටී. ගොල්කන්බාන්ට ඇමෙරිකාවේ ආරක්ෂාව ලබා දීමට ඇමෙරිකා රජය තවමත් තීරණය කර නැතැයි ද වාර්තා වේ.
1
දරුණු එල්නිනෝවක් අත ළඟ ජුනි සිට ලබන අප්‍රේල් දක්වා අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd