එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (29) මියන්මාරයට පැමිණියේය.
මහ ලේකම්වරයා මියන්මාරයට පැමිණියේ සිවිල් පාලනයක් පිහිටුවමින් මියන්මාර නව රජය හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇගයීමට ලක් කරමිනි.
මහලේකම්වරයා මියන්මාර ජනපති තෙන් ස්වෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවීමට නියමිතය සිටියේය.
හමුදා රජයක් පැවැති අවදියේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බටහිර රටවල් මියන්මාරයට සම්බාධක පැනැවීය. එම සම්බාධක ලිහිල් කිරීමට තමන් කටයුතු කිරීමට සූදානම් බව ද මහ ලේකම්වරයා මියන්මාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd