එංගලන්තයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් සසෙක්ස් ප්‍රාන්තයේ නිව්හැවන් වරායේ නවතා තිබූ ලොරියක ශීත කාමරයේ සැඟවී සිටි 25 දෙනකු සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මොවුන් අතර අවුරුදු 12 වයසේ පසුවන දරුවන් 15දෙනකු ද සිටින බව පොලිසිය පවසයි.
මොවුන් වියට්නාම් ජාතිකයින් බවට විශ්වාස කෙරෙන අතර වතුර බෝතල් පැටවූ ලොරියේ සැඟවී පැමිණ ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
නීති විරෝධීව ඇතුළුවීමට උත්සාහ කිරීම හේතුවෙන් ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවන් සියලුදෙනා සමාජ සේවා ආයතනයක බාරයට පත්කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
එංගලන්තයට පනින්න ශීත කාමරයක සැඟවීසිටි 25ක් අත්අඩංගුවට