IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


උස්මාන් කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 126 දක්වා ඉහළට

පිලිපීනයට බලපෑ උස්මාන් කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ආපදා කළමනාකරණ ආයතනය පවසයි.
 
මියගිය අය අතරින් 100 වඩා වැඩි පිරිසක් බ්‍රිකෝල් කඳුකරයේ  මැනිලා ප්‍රදේශයේ ජීවත් වූ  අය වෙති. 
 
75 දෙනෙක් තුවාල ලබා ඇති අතර 26 දෙනෙක් අතුරුදන් වී ඇති බව බලධාරීහු අද පැවසූහ. 
 
කුණාටුවේ බලපෑමෙන්  අධික වර්ෂාව නායයාම් ඇති වූ අතර  එක් ලක්ෂ පනස් දෙදාහක් පමණ අවතැන් වී ඇති අතර  300,000 පමණ නිවෙස් අතහැර ගොස් ඇත. 
 
පවුල් 13,000 වැඩි ප්‍රමාණයක පුද්ගලයන් 58,000ක් පමණ පිරිසක් මේ වන විට අවතැන් කඳවුරුවල රැඳී සිටිති. 
 
කුණාටුව හේතුවෙන් කෘෂිකර්මයට වැඩි හානියක් සිදු වී ඇති අතර එය මිලියන 801 අගයක් ගන්නා බව කෘෂිකර්ම ලේකම් කීය. 
 
උස්මාන් කුණාටුව  පසුගිය මාස  29 වැනිදා පිලිපීනයේ මධ්‍යම හා නැගෙනහිර ප්‍රදේශ වලින් දිවයිනට ඇතුළු වී ඇත.  
 
(63226)



අදහස් (0)

උස්මාන් කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 126 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site