උතුරු කොරියානු හැකර්වරුන් විසින් නිර්මාණය කර සිතියම් ගත කරන ලද නීතිවිරෝධී පරිගණක ජාලපද්ධතියක් කඩාකප්පල් කිරීමට එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත.
හැකර්වරුන් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හානිකිරීමටද උත්සහ දරා ඇති බව නිලධාරීහු පැවසූහ.
තම රටට සැලකිය යුතු සයිබර් අවදානමක් ඇති බව සතියකට පෙර තමන් දැනගත් බවත් ඒ ඔස්සේ මෙහෙයුම් ආරම්භ කළ බවත් තම පරිගණක පද්ධතිය ආරක්ෂා කර ගැනීමට පියවර ගත් ඇමරිකානු බුද්ධි අංශය පැවසුවේය.
(63226)
2025 නොවැම්බර් මස 21
182
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
උතුරු කොරියානු හැකර්වරුන්ගේ වැඩ වරදී