IMG-LOGO

ඊජිප්තු යානයේ කළු පෙට්ටිය හමුවෙයි

පසුගිය මැයි මාසයේ දී මධ්‍යධරණී මුහුදට කඩා වැටුණු ඊජිප්තු ගුවන්යානයේ සුන්බුන් හමුවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඊජිප්තු පර්යේෂකයන්ට එහි කළුපෙට්ටිය ද හමුවී ඇති අතර හඬ පටිගත කිරීම් ඇතුළත් එහි මතකයට හානි සිදුව නැතැයි ඔවුහු කියති.

පුද්ගලයන් 66 දෙනකු සමග මැයි 19 වැනිදා ඊජිප්තු එම්එස් 804 ගුවන්යානය පැරිස් නුවර සිට කයිරෝ දක්වා පියාසර කරමින් තිබියදී මධ්‍යධරණී මුහුදට කඩා වැටිණි.

කළු පෙට්ටිය සොයා ගැනීමත් සමග ගුවන්යානය කඩා වැටීමට හේතුව අනාවරණය කරගත හැකිවනු ඇතැයි පර්යේෂකයෝ කියති.



අදහස් (0)

ඊජිප්තු යානයේ කළු පෙට්ටිය හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 532 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site