ඊජිප්තුවේ හටගෙන ඇති දේශපාලන අර්බුදය අවසන් කිරීමේ අරමුණින් ලබන අපේ‍්‍රල් මාසයේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට එරට ජනාධිපති මොහොමඞ් මොර්සි ඊයේ (22) තීරණය කළේය.
මැතිවරණය අපේ‍්‍රල් 27 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එය අවසන් වන්නේ ජූනි මාසයේදී ය. ඒ අනුව ජූලි මාසය ආරම්භ වෙද්දී ඊජිප්තුවේ නව පාර්ලිමේන්තුවක් ස්ථාපනය වනු ඇත.
අරාබි වසන්තය හරහා සිදුවූ ජනතා විරෝධය මැද දීර්ඝ කාලයක් බලයේ සිටි හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වූයේ හමුදා පාලක මණ්ඩලයකට බලය පවරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලේ සිදුකළ මහා කලබගෑනි නිසා මැතිවරණයක් පැවැත්වීමට ගත් තීරණය ඉතා සුදුසුයි.(නදී)