ලබන මස 24 වැනිදා පැවැත්වීමට නියමිත ඉරාන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 686 දෙනකු ඉදිරිපත් වන බව එරට මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලියා පදිංචි කිරීමේ දිනය පෙරේදා (12) අවසන් විය.
වත්මන් ජනපති මොහොමඞ් අහමදිනෙජාද් දෙවරක් ජනපති ධුරය හොබවා ඇති නිසා යළිත් වරක් ජනපතිවරණයට ඉදිරිපත් වීමට ඔහුට අවස්ථාවක් නොලැබේ. අපේක්ෂකයන් අතර සිටින එස්ෆන්ඩයාර් රහීම් මෂායිට, ජනපති අහමදිනෙජාද්ගේ සහාය හිමිවෙයි.
|
ඉරාන ජනපති අහමදිනෙජාද් (දකුණේ) එස්ෆන්ඩයාර් රහීම් මෂායි සමඟ ... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේටම ඉරානෙට හුරේ දාන ගමන් අපේ පාලකයන්ට කඩේ යන ඊනියා ඇමරිකන් විරෝදියනේ. ආදර්ශයට ගන්නවා නම් ඔන්න ඉරානෙත් ජනාධිපති දුරයට තරග කරන්න පුළුවන් දෙපාරයි. අපේ එහෙමද දැන්.(නදී)