බටහිර ඉරානයට බලපෑ භූමි කම්පාවකින් පුද්ගලයන් 75 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි. රික්ට (ර්) පරිමාණ 5.9 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇත.
ඉරානයේ රතු කුරුස කණ්ඩායම් භූ කම්පනය සිදුවී ඇති ස්ථානයට යවා තිබේ. භූකම්පනය සිදුවූ ගිලන්හර්බ් නගරයේ පාසල් සහ උසස් පාසල් වසා දමා ඇති බව මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිලි, ගව ගොවිපළවල් භූ කම්පනයෙන් හානියට පත්වී ඇති බවත් ගල් පෙරලීමෙන් මාර්ග අවහිර වී තිබේ.
(28535)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉරානයේ භූමි කම්පාවකින් 75 කට තුවාල