IMG-LOGO

ඉරානයෙන් තෙල් ආනයනය කරන්න රටවල් කිහිපයකට සහන

වොෂින්ටන්හිදීය (රොයිටර්)

ඉරානයෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා රටවල් කිහිපයකට තාවකාලික සහන කිහිපයක් ලබා දීමට තීරණය කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.

කොන්දේසි කිහිපයක් මත එම සහන ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ අද (2) පැවැසීය.

එහෙත් මෙම සහන යුරෝපා සංගමයේ කිසිදු රටකට නොලැබෙන බව මයික් පොම්පෙඕ කීය.

තුර්කියට ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සඳහා අවස්ථාවක් ලැබෙනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුර්කි බලශක්ති අමාත්‍ය ෆාටි දොන්මේස් කීය.

055

 



අදහස් (2)

ඉරානයෙන් තෙල් ආනයනය කරන්න රටවල් කිහිපයකට සහන

රවින් Saturday, 03 November 2018 07:49 AM

ආනයන කරුවන් අට දෙනෙකුට (සමාගම්) ඉරානයෙන් තෙල් ගන්න අවසර දීලා කියලා ප්‍රසිද්ධ ජාතියන්තර ආයතනයක(Reu) පුවතක් දුටුවා. කන්න ඕන වුනාම කබරගොයි මසුත්, තලගොයි මස් වෙනවා කියලා කතාවකුත් අහලා තියෙනවා.

:       0       0

lalith Sunday, 04 November 2018 02:42 PM

එහෙම කරන්න වෙනවා. නැතිනම් ඒ රටවලත් ආණ්ඩු ලංකාවේ වගේ උන්හිටි ගමන් පෙරලෙන්න ගත්තොත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 32 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site