ද්වී පාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර ඇයිහොඳයිකම් ශක්තිමත් කර ගැනීමට ඉන්දියාවත් පාකිස්තානයත් සූදානම් වේ. නව වෙළෙඳ ගනුදෙනු කිහිපයකට ද මේ වසර අවසානයේදී ඉන්දියාවත් පාකිස්තානයත් අත්සන් කිරීමට නියමිතය. ඊට අමතරව දේශසීමා හරහා සෘජුව වෙළෙඳ ගනුදෙනු සිදු කිරීම ගැන ද දෙරටේ බලධාරීන්ගේ අවධානයට යොමුවී ඇතැයි ද වාර්තා වේ. මේ වනවිට ඉන්දීය ව්‍යාපාරිකයන් ඔවුන්ගේ බඩුබාහිරාදිය පාකිස්තානයට යවන්නේ ඩුබායි හරහාය.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.