ඉන්දීය ජනාධිපතිවරණය ජූලි 18 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා නාම යෝජනා කැඳවීම මේ වනවිට සිදුවෙයි.
පාලක භාරතීය ජනතා පක්ෂය ජනාධිපති ධුරය සඳහා කාන්තාවක නම් කර තිබේ. ඇය 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ය.
ද්‍රෞපදී මුර්මු ඉන්දීය ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරයි. ජනාධිපති ධුරය හිමිවුවහොත්, දකුණු ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන පළමු ඉන්දීය ජනාධිපතිනිය වනු වනු ඇත්තේ ද්‍රෞපදී මුර්මු ය.
ඇය 2015 දී ජර්කාන්ද් ආණ්ඩුකාරවරිය ලෙස එම ධුරය හොබවා තිබේ. ජර්කාන්ද් ආණ්ඩුකාර ධුරයට පත්වුණු පළමු කාන්තාව වන්නේ ද මැයයි.
(එන්.ඩී.ටීවී.)
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ඉන්දීය ජනපති ධුරයට ද්‍රෞපදී මුර්මු නම් කෙරේ