ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන කෝටිපති ව්‍යාපාරික මුඛේෂ් අම්බානිට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ඉන්දීය රජය ඊයේ (22) පියවර ගත්තේය.
අම්බානිට එම විශේෂ ආරක්ෂාව ලැබුණේ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැතිගේ අනුමැතියෙනි.
අම්බානිට ආරක්ෂාවක් ලබා දීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය තීරණය කළේ ඉන්දීය මුජහදීන් සටන්කාමීන්ගෙන් ඔහුට මරණ තර්ජන එල්ල වී ඇති නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd