ඉන්දියාව අභ්‍යාවාකශගත කළ 'මංගලන්' යානය ලබන ඉදිරි පැය 48ක කාලයේ දී අඟහරු ග්‍රහයා වෙත ළඟාවීමට නියමිතය. 2013 නොවැම්බර් මාසයේ දී අභ්‍යාවකාශ ගත කරන ලද මේ යානය අඟහරු කක්ෂයට ඇතුළු වූ පසු ඇමෙරිකාව විසින් අඟහරුවෙත යවන ලද මාවන් යානය සමඟ පරීක්ෂණකටයුතුවල නිරතවනු ඇත. මාවෙන් යානයත් නොවැම්බර් මස 24 වැනි දිනට පෙර අඟහරු කක්ෂයට ඇතුළුවනු ඇත.
1998 වර්ෂයේ දී ජපානය අඟහරු වෙත යානයක් යැවූව ද එහි ඉන්ධන ගැටළුවක් හේතුවෙන් යානය මගදී විනාශ වී ගියේය. ඒ අනුව ඉන්දියාව අඟහරු ජයගත් ප්‍රථම ආසියාතික රට බවට පත්වේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්දියාව අඟහරු ජයගනී
නිමල් Monday, 22 September 2014 04:20 PM
අගහරු වෙත ගිය මුල්ම අාසියාතික රට ඉන්දියාව ද? අැයි රුසියාව? ඒ රටේ භාගයක් අාසියාව භාගයක් යුරෝපය නේද ? (නදී)
තිවංක Monday, 22 September 2014 08:27 AM
අගහරුට යාමට යානා සාදති, නමුත් අතිමහත් ජනතාවකට යාමට වැසිකිලි නොමැත (නදී)
කුමාර Tuesday, 23 September 2014 07:40 AM
ඔය සල්ලි ගොඩ පාවිච්චි කරලා අර අහිංසක මිනිසුන්ට ප්‍රයෝජනවත් යමක් කළා නම් කොච්චර පිනක්ද? (නි)
දොන් Monday, 22 September 2014 07:21 PM
අතීතය දිහා බැලූවිට අපි ඔක්කොම ඉන්දියානුවන්. ඒ නිසා මට හරි අාඩම්බරයි! (නි)
පතිරණ Tuesday, 23 September 2014 08:29 AM
රේණු, වෙනස තියෙන්නේ ඉන්දියානු නායකයෝ ජනතාවට බඩගින්නේ ඉන්න කියලා රටේ දියුණුවට වැඩ කරනවා අපේ කට්ටිය අපිට බඩගින්නේ ඉන්න කියලා තමන්ගේ අනාගතේ වෙනුවෙන් වැඩකරනවා.(දී)
නිදුමි Monday, 22 September 2014 04:11 AM
අනේ ඕකෙන්වත් අර රටක් නැතිව පාවී පාවී ඉන්න දෙමල ත්‍රස්තවාදීන්ට නිජබිමක් හම්බ වුනොත් හරි. අවුල තියෙන්නෙ උන් ඒකේ ගියත් හැමතැනම මළපහ කරලා රතු ග්‍රහයා කහ ග්‍රහයා කරයිද කියලයි. (නදී)
රූපවතී Monday, 22 September 2014 04:12 AM
ඒක හොදයි. ඒ උනාට ඒ රට ඇතුලේ ජීවත් වෙන මිනිසුන්ට අපේ රටේ බලු කුක්කෙකුට තියන අයිතිවාසිකමක් තරම් වත් නිදහස් ජීවිකාවක් නැහැ. එ් රට තුල මිනිසුන් තම ජීවිතේ සෑම අවශ්‍ය කටයුත්තක්ම සිදුකරන්නේ මහා පාරේ. හනේ හපොයි .. අගහරු ලෝකයටත් ගියානේ (නදී)
බංඩාර Tuesday, 23 September 2014 03:21 AM
ඉන්දියාව සිදුකල විශිෂ්ඨ ක්‍රියාවට සියලු ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් මගේ හදපිරි සතුට සහ සුබ පැතුම් පිරිනමමි. (නදී)
චාමික Monday, 22 September 2014 12:17 PM
ඇයි ඊරිසියා. අපේ රටෙනුත් ඔය චන්ද්‍රිකාවක් යවනවා කියල එකක් යැව්වේ රටේ ඔක්කොම වැසිකිලි හදලද ? (නදී)
මොරිස් Monday, 22 September 2014 01:18 PM
ඕක මොකක්ද මේ ඊයේ පෙරේද සැටලයිට් එකක් යවපු අපේ රොකට් විද්‍යාව හදාරන පුතා මේ දිනවල බරටම වැඩ සෙනසුරු වලට රොකට් එකක් යවන්න. ඒක අපි හැමෝටම වැදගත් මොකද සෙනසුරු අපල ගැනත් පර්යේෂණයක් කරන්න පුළුවන්. (නදී)
සේන Monday, 22 September 2014 01:19 PM
අපේ කට්ටිය උෟව ජයගනී (නදී)
නාලනී Monday, 22 September 2014 01:22 PM
ඉන්දියාවේ මිනිස්සුන්ට කන්න නැති උනත් ඔය වැඩවලට වියදම් කරයි (නදී)
රේණු Tuesday, 23 September 2014 04:40 AM
හොද ආදර්ශයක්. ඉංදියාවෙි අදටත් වැඩි පිරිසක් මලපහ කරනේන මහ මග, නිදන්නේ මහ මග කුසගින්න ඔවුන්ට හුරු වෙලා. නමුත් ඔවුන්ගේ ඉදිරි පරමිපාරව ගැන සිතා ඒ දුක දරා ගන්න ඉඩ දිලා තියෙන්නේ. නමුත් අපේ ජනතාවට බඩගින්න දරා ගන්න බෑ. අනාගත පරපුරේ සැපත වෙනුවෙන් ඔවුන් බඩගින්නවත් අකමැතියි (නදී)
ජයත් Monday, 22 September 2014 06:56 AM
අපට අසල් වැසි රටක මේ වගේ තාක්ෂණයක් තියෙන එක ගැන ආඩම්බරයි, අපට නැති උනාට. නමුත් සතුටු වෙන්න බැහැ. ඉන්දියාව "පහුගිය සමීප අතීතයේදී " අපට කරපු දේවල් නිසා. (ස)