ඉන්දියාව ආසන්නයේ වර්ධනය වෙමින් පවතින සුළි සුළඟ ඉදිරි පැය කිහිපයේ දී ඉන්දියාවේ බටහිරි දිග ප්‍රාන්තයක් වන ගුජරාට්දෙසින් ඇතුළු වී දරුණු විපත් ගෙන දීමට ඉඩ ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ධීවරයන්ට මුහුදු යාමෙන් වැලකී සිටින ලෙස ද දැනුම් දී ඇත. සුළි සුළඟ පැයට කිලෝ මීටර 145ක් වේගයෙන් හමායනු ඇතැයි ද මාධ්‍ය වාර්තාවල සඳහන්කැර ඇත.
ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බවත් මුහුදු පෙදෙස් දැඩි රළු ස්වභාවයක් ගන්නා බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අප්‍රේල් සහ නොවැම්බර් අතර කාලයේ දී ඉන්දියාවේ නැගෙනහිර වෙරළට හා බංග්ලාදේශයට සුළි සුළං ඇතිවේ. සතිකිහිපයකට පෙර එලෙස ඇතිවූ හුඩ්හුඩ් චන්ඩමාරුතයෙන් 40 දෙනකු මියගොස් 350,000කට විපතට පත්වූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්දියාවට යළි සුළි සුළං
රූපවතී Tuesday, 28 October 2014 05:30 AM
බලාගෙන ලංකාවත් ටිකක් සීරුවෙන් සිටියොත් හොදයි ..? (ස)