ඉන්දුනීසියා ගුවන් හමුදාවට අයත් හර්කියුලස් සී-130 වර්ගයේ ගුවන් යානයක් ඉන්දුනීසියාවේ නැගෙනහිර පැපුවා පළාතේදී කඩාවැටීම නිසා යානයේ ගමන් ගත් සියලු දෙනාම මිය ගොස් ඇතැයි ඉන‍්දුනිසියා බලධාරින් පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගුවන් නියමුවාට යානය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අනතුර සිදු වී ඇති බව ද ඔවුහු පවසති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්දුනිසියා ගුවන් යානයක් කඩා වැටෙයි