ඉන්දුනීසියාවට අයත් සුලවේසී දුපත ඊයේ (19) ප‍්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගිය අතර පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 25 කි. භූමි කම්පාවේ ප‍්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.3 ක් ලෙස සටහන් වී ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. තුවාලකරුවන්ට සහ උන්හිටිතැන් අහිමි වූවන්ට කඩිනමින් ආධාර කිරීමට ඉන්දුනීසියානු රජය කටයුතු කළේය. භූමි කම්පාව හටගෙන ඇත්තේ සුලවේසී දුපතේ මැද කඳුකර ප‍්‍රදේශයේය. පරිජි මොවුටොන් සහ සිගී යන පළාත්වල ගම්මාන කීපයක් භූමිකම්පාවෙන් මුළුමනින්ම විනාශ වූ බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්දුනීසියාවේ සුලවේසී දුපත භූමිකම්පාවකින් කැළැඹෙයි
සම්පත් Monday, 20 August 2012 10:59 PM
මධු, ඔයා හරි බොලදයි. (නි)
මධූ Monday, 20 August 2012 12:29 PM
හැම මුස්ලිම් රටක්ම මොන විදියෙන් හරි කළඹනවා...(ස)
නිශ්ශංක Monday, 20 August 2012 09:38 PM
මධු, ඒක ඇත්ත තමයි. එයාලා මරන සතුන් ගණන සිතනකොට මේවා මදි වගෙයි. (නි)
හිරාන් Monday, 20 August 2012 10:48 PM
ඇයි දෙවියන් වහන්සේ මේ විදියට මිනිස්සුන්ට වධ දෙන්නේ? (නි)