ඉන්දුනීසියාවේ ගංවතුර හා නායයෑම් හේතුවෙන් 29 දෙනකු මියගොස් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
පසුගිය දින කිහිපයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇතිවූ බව බලධාරීහු පවසති.
සුමාත්‍රා දිවයිනට නිරිත දිගින් පිහිටි බෙන්කුළු දූපතෙන් දැඩි හානි වාර්තා වන බවත් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති බවත් බොහෝ පිරිස් අවතැන්වී ඇති බවත් සඳහන් වේ.
අවතැන් පිරිස් රඳවා ඇති කාවකාලික රැඳවුම් ස්ථානවල රෝග පැතිරීමේ අවදානමක් ද මතුව ඇතැයි පැවසේ.
පිරිසිදු ජලය හිඟවීම හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් 29ක් මරුට