ඉන්දුනීසියාවේ ෆ්ලෝස් දුපතේ රික්ටර් මාපාංක 6.2 ක අගයකින් යුත් භූමිකම්පාවක් අද (2) හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට දින හතරකට ඉහත දී ද රික්ටර් මාපාංක 7.5 ක අගයකින් යුත් භූමිකම්පාවක් සුලවේසි දුපත් ආසන්නයේ හට ගැණිනි.
(28535)

COMMENTS