IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඉන්දුනීසියානු වෙරළට කඩාවැටුණූ ගුවන් යානයේ කොටස් හමුවෙයි

ඉන්දුනීසියාවේ ජකර්තා වෙරළ තීරයට ඉකුත් ඔක්තෝබර් මාසයේ කඩා වැටුණූ ලයන් එයාර් ගුවන් යානයේ ‘කළු පෙට්ටිය’ හෙවත් ශබ්ද පටිගතකරණය සොයා ගත් බව ඉන්දුනීසියානු බලධරයෝ පවසති.

එහි ගමන් ගත් මගීන් 189 දෙනා මිය ගියේය. මෙලෙස අනතුරට ලක් වුයේ ජකර්තා අගනුවර සිට  පැන්ග්කාල් පිනෑන්ග් දක්වා ගමන් ගත් බෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයකි.

ගුවන් ගතකර මිනිත්තු කිහිපයකට පසුව ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමඟ තිබු සබඳතා බිඳ වැටී යානය මුහුදට කඩා වැටී තිබේ.

ගුවන් යානයේ ප්‍රධාන කොටස තවමත් සොයාගෙන නොමැති බව වාර්තා වේ. ජේටී 610 ගමන් අංක සහිත ගුවන් යානය ගුවන් ගමන අරඹා පැයකට පසු නිම වීමට නියමිතව තිබිණි.

වැඩිහිටි මගීන් 178 දෙනෙකු, ළමයකු, ළදරුවන් දෙදෙනෙකු, ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ගුවන් යානයේ සිටි බව ඉන්දුනීසියාවේ ජාතික ගමනාගමන ආරක්ෂක කමිටුව පවසයි.  
 
(බීබීසි ඇසුරෙනි)
(28535)

 



අදහස් (0)

ඉන්දුනීසියානු වෙරළට කඩාවැටුණූ ගුවන් යානයේ කොටස් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site