IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඉතාලියේ උතුරු කොරියා තානාපති අතුරුදන්

ඉතාලියේ උතුරු කොරියාවේ තානාපතිවරයා අතුරුදන් වී ඇතැයි දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ජෝ සොන්ග් ගිල් මහතා වේ. ඔහු බටහිර රටක දේශපාලන රැකවරණය ලබමින් සිටින බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

ඉතාලියේ  විදේශ ඇමැතිවරයා පැවසුවේ දේශපාලන රැකවරණ ඉල්ලීමක් සොන්ග් ගිල් මහතාගෙන් නොලැබුණු බවයි.

ගිල් මහතා උතුරු කොරියාවේ ඉහළ පෙලේ නිලධාරීයකුගේ සමීපතම ඥාතීයකු  ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(28535)



අදහස් (0)

ඉතාලියේ උතුරු කොරියා තානාපති අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 260 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 443 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 183 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site