ඇෆ්ගනිස්ථානයේ උතුරු දිග බෝල්ක් පළාතේ හමුදා මුරපොළකට තලේබාන් සටන්කාමීන් පහර දීම හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 15 දෙනකු මියගොස් තිබේ.
ඩව්ලටාබාද් දිස්ත්‍රික්කයේ හමුදා මුරපොළකට මෙසේ පහර දී ඇත.
මියගිය අය අතර බුද්ධි අංශ සාමාජිකයින් කිහිපදෙනකු ද සිටින බවද ප්‍රහාරය සඳහා තලේබාන් සාමාජිකයින් විශාල පිරිසක් පැමිණ ඇති බවද බලධාරීහු පවසති.
කෙසේවුවද මෙම ප්‍රහාරයේ වගකීම බාරගනිමින් තලේබාන් සංවිධානය පවසා ඇත්තේ හමුදා සාමාජිකයින් 20 දෙනකු මියගිය බවයි.
දෙපාර්ශ්වය අතර සටන් ආරම්භ වූ 2001 වසරේ සිට මේ දක්වා ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් විශාල පිරිසක් ඇෆ්ගන් හමුදා භටයන් හා ඇමරිකා හමුදා භටයන් 2400 ක් ජීවිතක්ෂයට පත්ව ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඇෆ්ගන් හමුදා මුරපොළකට තලේබාන් ප්‍රහාරයක්