IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇෆ්ගන් සිවිල් වැසියන්ට අඩන්තේට්ටම් කළැයි නැගෙන චෝදනා නේටෝව ප‍්‍රතික්ෂේප කරයි

ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා සෙබළුන් ඇෆ්ගනිස්තානයේ වර්දාක් පළාතේ වැසියන්ට අඩන්තේට්ටම් කරන බවට ඇෆ්ගන් රජයෙන් එල්ල වන චෝදනා තමන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බව නේටෝ සංවිධානය පවසයි.
චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමක් කළ බවද වැඩි දුරටත් කියා සිටී.
විදෙස් හමුදා සෙබළුන්ගෙන් තමන්ට එල්ල වන අඩන්තේට්ටම් සහ කෙනෙහිලිකම්වලට විරෝධය දක්වමින් ඇෆ්ගනිස්තානයේ වර්දාක් පළාතේ මේඩන් ෂාර් නුවර පෙරේදා (27) දැවැන්ත විරෝධතා රැලියක් ද පැවැත්විණි.



අදහස් (0)

ඇෆ්ගන් සිවිල් වැසියන්ට අඩන්තේට්ටම් කළැයි නැගෙන චෝදනා නේටෝව ප‍්‍රතික්ෂේප කරයි

ආශික් Sunday, 03 March 2013 10:55 PM

යුද්ධය කියන්නේ මහා විනාශයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site