IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇස්ටරොයිඩයක් පෘථිවිය ආසනන්යෙන් ගමන් කරයි

(බී බී සී පුවත් ඇසුරිණි - 085)


විශාල ඇස්ටරොයිඩයක් උපද්‍රවයකින් තොරව පෘථිවිය ආසන්නයෙන් ගමන් කර ඇතැයි නාසා ආයතනය පවසයි. කිලෝමීටරයක් තරම් පලළින් යුතු මෙය ජිබ්‍රාල්ටා පර්වතය තරම් විශාල බවත් හැඩයෙන් රටකජු ඇටයකට සමාන බවත් නිරීක්ෂණය කර ඇත. 


2014ජේඕ25 ලෙස නම් කර ඇති මෙම ඇස්ටරොයිඩය 2004 වර්ෂයෙන් පසු පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ විශාලම ඇස්ටරොයිඩයයි. පසුගිය බදාදා රාත්‍රියේ මෙම ග්‍රහකය පැහැදිලිවම දර්ශනය වී ඇති අතර පෘථිවියට කිලෝමීටර් මිලියන 1.8 ක දුරින් ගමන් කර ඇත.


කැලිෆෝනියා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නිරීක්ෂණයන්ට අනුව මෙය පැය පහකට වරක් භ්‍රමණය වේ. මෙතරම් විශාල ඇස්ටරොයිඩයක් නැවතත් පෘථිවිය ආසන්නයට පැමිණෙන්නේ 2027 වර්ෂයේදී බවත් නාසා ආයතනය සඳහන් කරයි.

 



අදහස් (1)

ඇස්ටරොයිඩයක් පෘථිවිය ආසනන්යෙන් ගමන් කරයි

madu Friday, 21 April 2017 02:34 AM

මේ ඇස්ටරොයිඩයක් එක පෘථිවියට ඉක්මනට වටුනන් ඔක්කොම ප්‍රශ්න හරියනවනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 64 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site