සිරියාවේ ඇලෙප්පෝ නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 25 දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
කැරලිකරුවන් සිටින ස්ථානයක් ඉලක්ක කර ගනිමින් රුසියාව එම ප්‍රහාරය එල්ල කර ඇතැයි කියති.
ප්‍රහාරයත් සමග රුසියා ජනපති වැල්ද්මීර් පූටින්ගේ ප්‍රංශ සංචාරයද අවලංගු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. සිරියාවේ කැරලිකරුවන් සිටින ප්‍රදේශවලින් සාමාන්‍ය ජනතාවට ඉවත් වීම සඳහා පසුගියදා රුසියා - සිරියා ඒකාබද්ධ ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු යොදා තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර මහා විනාශයක් වෙද්දී දෙවියෝ මොකද කරන්නේ? (බ)