ආසියා කලාපයේ තම බලය තහවුරු කර ගැනීමේ අරමුණ ඇතිව ඇමෙරිකා හමුදා මැරීන් සෙබළු 2,500 ක් ඊයේ (4) ඕස්ටේ‍්‍රලියාවට පැමිණ කඳවුරු පිහිටුවා ගත්හ. ඕස්ටේ‍්‍රලියාවේ ඇමෙරිකා හමුදා සෙබළුන් රැඳෙවීමට ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා සහ ඕස්ටේ‍්‍රලියා අගමැතිනී ජුලියා ගිලාඞ් අතර එකඟතාවක් ඇති කර ගැනුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. ඒ අනුව ඇමෙරිකාවත් ඕස්ටේ‍්‍රලියාවත් අතර පවතින වසර 60 ක් පැරැුණි සබඳතා අලූත්වීමක් ද සිදුවිය. ඇමෙරිකා රජය, ඕස්ටේ‍්‍රලියාවට සෙබළුන් යැවීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධයක් පළ කර ඇති අතර එය ආසියා කලාපයේ සාමයට විශාල තර්ජනයක් වනු ඇතැයි ද පවසා ඇත.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මුන්ගෙම ලෝකය ද ?
හැමරටකම කදවුරැගහගෙන ලැගුමිගන්න එක තමයි මොවුන්ගේ වැඩෙ. රටවල් විනාසකරන්න ආපු ඇමරිකානුවෝ.