2014 වසරේ ඇෆ්ගන් හමුදා මෙහෙයුම් අවසන් කර, ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට සූදානමින් සිටින ඇමෙරිකා හමුදාව එහි පළමු පියවර යටතේ ඔවුන් සතු හමුදා උපකරණ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කිරීම ඊයේ (12) ආරම්භ කළේය
ඇෆ්ගනිස්තානයට ගෙනා ආකාරයෙන්ම එම හමුදා උපකරණ තොගය යළි ඇමෙරිකාවට යැවීම සිදු කෙරෙන්නේ ද පාකිස්තානය හරහාය. හමුදා උපකරණ රැගත් භාණ්ඩ ප‍්‍රවාහන ට‍්‍රක් රථ 50 ක් ඊයේ විශේෂ හමුදා ආරක්ෂාවක් මැද ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව හරහා පාකිස්තානයේ කරච්චි වරාය නගරයට සේන්දු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මොහොමඩ් එහෙම හිතන්නේ? ඔයා හරියට බබෙක් වගෙයිනේ. (නි)
ඒක ඔබාමාගේ චන්ද පොරොන්දුවක් (දී)
ඔබාමා කියපු දේ කළා (දී)
ගහපු පදේකුත් නැහැ. රබානේ පලුවකුත් නැහැ. (නි)