ලබන වසරේ සිට ඇමෙරිකා හමුදා සෙබළුන්ගේ වැටුප් ඉහළ දැමීමට ඔබාමා පරිපාලනය තීරණය කළ බව එරට යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය ඊයේ (7) නිවේදනය කළේය.
පෙන්ටගනය මේ බව කියා සිිටියේ ලබන වසර සඳහා ආරක්ෂක අයවැය වාර්තාව ඉදිරිපත් කරමිනි.

COMMENTS
ඇමරිකා සෙබලුන්ට හොඳ පණිවිඩයක් (ස)